SBI ආයතනයේ සහ වටවල ආයතනයේ  ආයෝජනය
Posted 15,May

By Chaveendra Dunuwille

In News Sinhala

Listen to the Article

No Audio File Selected/Uploaded

 932 views

ශ්රී ලංකාවේ ප්රමුක කෘෂි ආයතනයක් වන වටවල ආයතනය යටතේ ක්රීයාත්මක වන කිරි ගොවිපලක් වෙත දොල්ලර් මිලියන් 2ක් ආයෝජනයක් ජපානයේ SBI සිදු කර තිබේ. සාමාන් චන්ද කොටස් 34,529,311 SBIආයතනය කොටසක් $0.5775 ( ලාංකීය රුපියල් 113.75) මුදලට මිලදීගත් අතර මෙම ආයෝජනය මගින් 11% කොටස් SBI වෙත හිමි වේ.

අතර අන්තර් සමාගම් ණය පියවීමට වටවල සමාගම රුපියල් මිලියන 296 වීමට මෙන්ම ශේෂ පත්රය ශක්තිමත් කිරීමටද එකඟතාවය පලකොට ඇත.

2016 නියමු ව්යාපෘතියක් වශයෙන් ගිනිගත්හේන ප්රදේශයේ ගවයන් 120 ,  ගව මඩම් තුනක්  එක් කිරි දෙවීමේ මධ්යස්ථානයක් සමග “lonarch farm”  ලෙස අරඹන ලදී. අද වන විට ගවයන් 1600 සත්කාර කරන අතර අටසියයක් කිරි ගවයන් වේ.

දෛනික වශයෙන් ලීටර් 18,000 , මාසිකව ලීටර් 540,000 සහ මිලියන 6.5 වර්ෂිකව දේශීය වෙළෙඳපොළ වෙත නිෂ්පාදනය කරන්නා වූ වට වල සමාගම ශ්රී ලංකාවේ වාර්ෂික කිරි නිෂ්පාදනයේ 3.5%   වගකියනු ලැබේ.

ආයතනයේ දෛනික කටයුතු මෙන්ම යටිතල පහසුකම් වර්ධනය මෙම ආයෝජනය ප්රධාන රුකුලකි.තිරසාර කිරි නිෂ්පාදනය වෙත මෑතකදී ආයතනයේ  යොමු වී අවධානය යොමුව ඇත්. ලොව විශාල වශයෙන් මීතේන් වායුව පරිසරයට එකතු වනුයේ කිරි ගොවිපල පාලනය හරහා . පරිසර උෂ්ණත්වය ඉහළ යාමේ ප්රාථමික හේතුව වශයෙන් මීතේන් වායුව පරිසරයට එක් වීම දක්නට ලැබේ.

තවද දේශීය ගම්බද ගොවීන් මනා අධීක්ෂණයකින් යුතුව ලොව පවතින පෝෂණ රෙගුලාසින්ට යටත්ව නගා සිටුවීමට මෙම ආයතනය බලාපොරොත්තු වේ.