Elonගේ නිවේදනය Bitcoinහි කඩා වැටීම
Posted 14,May

By Chaveendra Dunuwille

In News Sinhala

Listen to the Article

No Audio File Selected/Uploaded

 881 views

ටෙස්ලා ආයතනයේ ප්රධාන විධායක නිලධාරී විසින් බිට්කොයින් හරහා තම සමාගමේ සියලු විකිනිම් අත්හිටුවන බව නිවේදනය කොට ඇතඑහි ප්රතිඵලයක් වශයෙන්   cryptocurrency හි  විශාල කඩා වැටීමක් ඇති විය. Elon Musk ගේ twitter  ගිණුම හරහා නිවේදනය කරනුයේ,  cryptocurrency  හි  අනාගත සාර්ථකත්වයක්  ඇති  බව විශ්වාස කරන  නමුත් , පොසිල කැණීම් , බිට්කොයින් ගනුදෙනු හා විශේෂයෙන් ම ගල්  අගුරු හරහා ඇතිවන විශාල පරිසර හානිය නිසාවෙන් මෙම තීරණය ගත් බව . ටෙස්ලා බිට්කොයින් විකුණුම් නොකරන අතර  නැවත ඒය තිරසාර  ශක්තියක් බවට වූ පසු ගනුදෙනු කිරීම ආරම්භ  කිරිමට සුදානම් බව දක්වා තිබේ. “ “.මෙහි ප්රතිඵලයක් වශයෙන් $54,740 ඉහළ දෛනික අගයක පැවති බිට්කොයින් අගය, $52,201 ක්වා සීග් කඩාවැටීමකට ලක් විය