881 views
ටෙස්ලා ආයතනයේ ප්රධාන විධායක නිලධාරී විසින් බිට්කොයින් හරහා තම සමාගමේ සියලු විකිනිම් අත්හිටුවන බව නිවේදනය කොට ඇත. එහි ප්රතිඵලයක් වශයෙන් cryptocurrency හි විශාල කඩා වැටීමක් ඇති විය. Elon Musk ගේ twitter ගිණුම හරහා නිවේදනය කරනුයේ, cryptocurrency හි අනාගත සාර්ථකත්වයක් ඇති බව විශ්වාස කරන නමුත් , පොසිල කැණීම් , බිට්කොයින් ගනුදෙනු හා විශේෂයෙන් ම ගල් අගුරු හරහා ඇතිවන විශාල පරිසර හානිය නිසාවෙන් මෙම තීරණය ගත් බව ය. ටෙස්ලා බිට්කොයින් විකුණුම් නොකරන අතර නැවත ඒය තිරසාර ශක්තියක් බවට වූ පසු ගනුදෙනු කිරීම ආරම්භ කිරිමට සුදානම් බව දක්වා තිබේ. “ “.මෙහි ප්රතිඵලයක් වශයෙන් $54,740 ඉහළ දෛනික අගයක පැවති බිට්කොයින් අගය, $52,201 ක්වා සීග්ර කඩාවැටීමකට ලක් විය.